Colombo Today Local News කතානායකගේ උපාධිය බොරු එකක්නම් වහා ඉල්ලා අස්වෙනුAdmin6 December 20246 December 2024 by Admin6 December 20246 December 20240 කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා Read more
Colombo Today Local News සතොසෙන් පොල් තුනයි හාල් පහයිAdmin5 December 20245 December 2024 by Admin5 December 20245 December 20240 සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ. සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට Read more
Colombo Today Local News වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්නAdmin5 December 20245 December 2024 by Admin5 December 20245 December 20240 තම වගාබිම් තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් ගොවීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. Read more
Colombo Today Local News ‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මංත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ සිට කියයිAdmin5 December 20245 December 2024 by Admin5 December 20245 December 20240 යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ ලෙස පාර්ලිමේන්තු ඇමතීම ආරම්භ කරමින් අදහස් පල කලේ මෙසේය. ‘ගරු කතානායකතුමනි, Read more
Colombo Today Local News සහල් නැවකට සල්ලි බදීAdmin5 December 20245 December 2024 by Admin5 December 20245 December 20240 ඉන්දියාවෙන් සහල් 25,000-30,000Mt ක් හතර ප්‍රමාණයක් ඇනවුම් කරන ලද බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට සහල් Read more
Colombo Today Local News රටේ කිසිම පොල් හිඟයක් නෑAdmin5 December 20245 December 2024 by Admin5 December 20245 December 20240 රටේ පොල් හිඟයක් නැතැයි ද විපක්ෂය රටේ පොල් මාෆියාවක් හදමින් හිඟයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත Read more
Colombo Today Local News බෑයක මිලට සතොස හරහා පොල් ගෙඩියක්ම වෙලදපලටAdmin4 December 20244 December 2024 by Admin4 December 20244 December 20240 සතොස හරහා රුපියල් 130ක පොල් ගෙඩියක් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊට අදාල රජයේ ආයතන කැඳවා උපදෙස් දුන් බවත් Read more
Colombo Today Local News අපේක්ෂිත බදු ආදයම් නොලැබේAdmin4 December 20244 December 2024 by Admin4 December 20244 December 20240 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී Read more
Colombo Today Local News මාධ්‍ය දඩයම වහා නවතනුAdmin4 December 20244 December 2024 by Admin4 December 20244 December 20240 ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස හා පුරවැසි නිදහස අහිමි කරමින් මාධ්‍ය දඩයමක නිරත Read more
Colombo Today Local News වගා හානි වලට දෙන්න පුලුවන් උපරිම ගාන 40000යිAdmin4 December 20244 December 2024 by Admin4 December 20244 December 20240 වගා හානි වන්දි සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුවට යම් සංශෝධන එක් කර වගා හානි වූ ගොවින්ට දෙන වන්දි මුදල් මීට වඩා වැඩි කිරීමට අවධානය යොමු වී Read more