ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම යෑයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය. මානව හිමිකම් කඩකිරීම්