Colombo Today Local News

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Video

කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (7)පෙරවරුවේ කෝවිලේ පූජාව පැවති අවස්ථාවේදී ද එම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරුණ බවත් ඔහු පවසනවා.

එම ප්‍රකාශය පහතින්…


මීට වසර 30 කට පමණ පෙර මෙම ප්‍රෙද්ශයේ හින්දු ආගමිකයන් බහුතරයක් විසූ බවත් දැන් මුස්ලිම් ජාතිකයන් බහුතරය වී ඇති බවත්, ඔවුන් විසින් දිගින් දිගටම කෝවිලේ කටයුතු වලට බාධා කරන බවත් කෝවිල් පරිපාලක මණ්ඩලයේ ප්‍රකාශකයා පවසනවා.

Related posts

මැකෝගෙන් පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

colombotoday

නව ව්‍යවස්ථා කමිටුවේදී අගමැතිගෙන් දිනේෂ්ට තර්ජනයක් !

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

colombotoday

කොස්, ක්‍රෝටන් හා තණකොළ නිසා දකුණු පළාත්සභාව උණුසුම් වෙයි

colombotoday