සතියේ ලග්න පලාඵල, ඔක්තෝබර් 12 සිට 19 දක්වාcolombotoday13 October 2015 by colombotoday13 October 20150 ● මේෂ – සමඵලයි. ආර්ථික තත්වය මේ සතිය තුලදි තරමක විචල්‍යතාවයක පවති. විශේෂයෙන්ම ඔබ පරිස්සම් විය යුතුයි, ණයට ගැනීමෙන් ණයට දීමෙන්. විශේෂ වශයෙන් ගිවිසුම් වලට බැඳිමෙන් Read more
ධීවර රැකියාවට කොරියා යන්න 700 ක් බඳවා ගැනේ. අයදුම්පත් නිකුත් කිරීම 19 දා සිට.colombotoday13 October 2015 by colombotoday13 October 20150 දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියාවන්ට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ මස 19 සිට 21 දක්‌වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා Read more
ජිනීවා යෝජනාව රටට අහිතකරයි, ක්‍රියාත්මක කළොත් ප්‍රතිඵල භයානකයි – විශ්ව විද්‍යාල මහ ඇදුරෝ රජයට ලියති.colombotoday13 October 2015 by colombotoday13 October 20150 කිසිදු අයුරකින් ජිනීවා යෝජනා මෙරට ක්‍රියාත්මක නොකළ යුතු බවත්, එම යෝජනා රටේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බවත්, ත්‍රස්තවාදය පරාජය කල රණ විරුවන් පාවා දීමක් බවත් අවධාරණය Read more
සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.colombotoday13 October 2015 by colombotoday13 October 20150 මහත් ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්‍රබල සාක්‍ෂියක් ලැබී ඇති Read more
ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.colombotoday13 October 2015 by colombotoday13 October 20150 එකක් රුපියල් 16.000 බැගින් ආනයනය කළ තාර බැරල් එක්ලක්ෂ පනස්දහසක් අලෙවි නොවීම නිසා තෙල් සංස්ථාවට කෝටි 240 ක පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වනවා. Read more
පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයටcolombotoday13 October 2015 by colombotoday13 October 20150 එළඹෙන පළාත් පාලන මැතිවරණය 70%ක් කොට්ඨාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් පවත්වන බව පළාත් සභා සහ පළාත් පලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. මේ වන විට Read more
නව රථවාහ සැලසුමෙන් කොළඹ ගමන් අවුල් වෙයි.colombotoday12 October 2015 by colombotoday12 October 20150 පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ ක්‍රියාත්මක කරන නව රථවාහන සැලැස්ම හේතුවෙන් අවට මාර්ග කිහිපයක තදබදයක් ඇති වී ඇති බව වාර්තා වනවා. පොලීසිය සදහන් කළේ බත්තරමුල්ල, Read more
ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයිcolombotoday12 October 2015 by colombotoday12 October 20150 කිලෝමීටර් 1700කට වැඩි දුරක් යා හැකි අන්තර් මහද්වීපික මිසයිලයක් ඉරානය විසින් අද අත්හදා බලා තිබෙනවා. ටෙහෙරාන් නුවරදී අත්හදා බැලුණු නවතම තාක්ෂණයෙන් යුතු මෙම මිසයිලය කිලෝග්‍රෑම් Read more
ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයිcolombotoday12 October 2015 by colombotoday12 October 20150 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදලට සහ භාරකාර අරමුදලට රුපියල් බිලියන 10ක් ණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. මඩකලපුව Read more
ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසීcolombotoday12 October 2015 by colombotoday12 October 20150 මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනට සමගාමිව ඕස්ට්‍රේලියාවේ ජසි වර්ගයේ කිරිගවයින් 1317 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙත ඊයේ (11)රැගෙන එනු Read more