සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදයcolombotoday17 October 2015 by colombotoday17 October 20150 චන්ද්‍රයා මත ස්ථීර ජනාවාස ඇති කිරීමේ අරමුණින් එහි දකුණු ධ‍්‍රැවය වෙත ගොඩබැසීමට රුසියාව සහ යුරෝපා අභ්‍යාවකාශ ආයතන එකඟත්වයකට පැමිණ තිබේ. එම එකඟත්වයකට අනුව ඉදිරි 5 Read more
CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!colombotoday17 October 2015 by colombotoday17 October 20150 දැනට අත්අඩංගුවේ පවතින ගාලු වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාර්ඩ් නෞකාව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ගාල්ල වරාය පොලීසිය ගාල්ල මහේස්ත්‍රාත් Read more
රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.colombotoday17 October 2015 by colombotoday17 October 20150 ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉණිමක සහ ලකුණු හයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ගාල්ල Read more
බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයිcolombotoday17 October 2015 by colombotoday17 October 20150 අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන්ගේ මෙහෙයවීමෙන් මුලතිව්, වන්නිමඩු රක්ෂිතයේ කොන්ඩියාකූප්පම් කොටසේ දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. මේ වන විට අක්කර 600කට වැඩි ප්‍රමාණයක් හෙළි Read more
මැදපෙරදිගට වහල් ශ්‍රමය විකුණා ආර්ථිකය ගොඩ ගත හැකිද?colombotoday17 October 2015 by colombotoday17 October 20150 ගෘහ සේවය යන්න වචනය දුටු පමණින් අපගේ අවදානය යොමුවනුයේ මැදපෙරදිග ගෘහසේවය පිළිබදවය. ඒ මන්දයත් දිනෙන් දින මැදපෙරදිග ගෘහසේවය හා සමිබන්ධ වු පුවත් අන්තර්ජාලය, විද්්‍යුත් හා Read more
විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?colombotoday17 October 2015 by colombotoday17 October 20150 හදුනානොගත් පියාසර වස්තු සම්බන්දයෙන් පර්යේෂණ කරන කණ්ඩායමක් විසින් අඟහරු ග්‍රහයාගේ පිහිටා තිබූ බුදු පිළිමයක් යැයි අනුමාන කළහැකි ඡායාරූපයක් ගැනීමට සමත් වී ඇති බවට විදෙස් මාධ්‍ය Read more
රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානිcolombotoday17 October 2015 by colombotoday17 October 20150 රංගන හේරත්ගේ දග පන්දුවට බේරීමට නොහැකි වූ බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිට පිටම දෙවැනි ඉනිමත් Read more
ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.colombotoday17 October 2015 by colombotoday17 October 20150 ඉස්ලාමීය අන්තවාදයට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය සහ හින්දු සංවිධාන එකමුතුව සංවිධානය කරන සත්‍යග්‍රහය අද 17 පස්වරු 4.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ. Read more
තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!colombotoday17 October 2015 by colombotoday17 October 20150 මෙරට භාවිතය තහනම් කර ඇති වකුගඩු රෝගයට මුල්වන ග්ලයිෆොසේට් වල් නාශකය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තවදුරටත් අලෙවි කරන බව එහි කෘෂි රසායන අංශයේ Read more
හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්colombotoday17 October 2015 by colombotoday17 October 20150 බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් Read more