අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.colombotoday21 October 2015 by colombotoday21 October 20150 යුද්ධයේ අවසන් පැය 12 තුළ දී සිවිල් වැසියන් මාර දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ Read more
GSP නැවතත් ලැබෙයිද?colombotoday20 October 2015 by colombotoday20 October 20150 ජී.එස්.පී බදු සහනය ලබන වරරේදී නැවත මෙරටට ලැබීමට ඉඩ ඇති බව විදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. වෙළද කලාපයේ නියෝජිතයින් පිරිසක් Read more
රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.colombotoday20 October 2015 by colombotoday20 October 20150 ආබාධිත යුද හමුදා රණවිරුවන් පිරිසකට හිමි හිග වැටුප් ලබා දී මට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් ආබාධිත යුධ හමුදා රණවිරුවන්ගේ සංගමය අස්ගිරි මහා නා හිමියන් Read more
පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )colombotoday20 October 2015 by colombotoday20 October 20150 ශ්‍රී ලංකාව තුල සමාජශාලා සංස්කෘතිය සීග්‍රයෙන් පැතිර යන මොහොතක, එහි අරම්බක රාජ්‍යයක් වන එංගලන්තය තුල එයට විරුද්ධව මතවාද ගොඩ නැගෙමින් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව නව Read more
ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)colombotoday20 October 2015 by colombotoday20 October 20150 ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය නම් වූ සංවිධානයක්, ගණිකා වෘත්තිය බාධාවකින් තොරව කරගන යාමට නීතිගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදී නව Read more
දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNAcolombotoday20 October 2015 by colombotoday20 October 20150 පිළිකාවකින් මිය ගිය හිටපු කොටි නායිකා තමිලිනී වෙනුවෙන් විනාඩියක කාලයක් යාඥා කරනා ලෙස උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ඩෙනීෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා Read more
92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චිcolombotoday20 October 2015 by colombotoday20 October 20150 වයස අවුරුදු 92 දී රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ගිය කාන්තාවක් පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. එහි වීඩියෝව පහතින් [mom_video type=”youtube” id=”MPYERGQeuY8″] Read more
නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේcolombotoday20 October 2015 by colombotoday20 October 20150 නුපුහුණු විදෙස් ශ්‍රමිකයන් කොරියාවේ සේවය සඳහා පැමිණීම සීමා කිරීමට එරට රජය තීරණය කර ඇති බව කොරියන් හෙරල්ඩ් පුවත්පත පවසයි. එයට හේතුවී ඇත්තේ, පුහුණු විදෙස් ශ්‍රමිකයන් Read more
සිව්වැනි වරටත් වසරේ ක්‍රීඩයා කුමාර සංගක්කාර – Photocolombotoday20 October 2015 by colombotoday20 October 20150 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේ දී මහජන සම්මානයෙන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සිව් වැනි වරටත් සම්මන හිමි කර ගැනීමට කුමාර් Read more
ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්colombotoday20 October 2015 by colombotoday20 October 20150 ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා පෞද්ගලිකත්වයට හානි කිරීම සහ අපහාස කිරීම මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සඳහා Read more