ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිතcolombotoday23 October 2015 by colombotoday23 October 20150 අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව ජිනීවා යෝජනාවට වඩා භයානක බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. Read more
ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.colombotoday22 October 2015 by colombotoday22 October 20150 කොටහෙන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයේ වේල් කරත්තය අද නිරුපද්‍රිතව වීදි සංචාරය කලා. කෝවිලේ වාර්ෂික පූජාවේ වේල් කරත්තය සංචාරය කිරීමේ අවස්ථාව පසුගිය හත්වැනිදා Read more
BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයිcolombotoday22 October 2015 by colombotoday22 October 20150 ස්වීඩනයේ Trollhättan ප්‍රදේශයේ පාසලක් තුල අද සිදුවුණු පිහියකින් හෝ කඩුවකින් එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. එම සිද්දියට අදාලව විදෙස් මාධ්‍ය Read more
ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයිcolombotoday22 October 2015 by colombotoday22 October 20150 ජනීවා මානවහිමිකම් යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ. විවාදය ආරම්භයේදීම වාද කිරීම සදහා එකී යෝජනාව මෙතෙක් සභාගත කර නැති Read more
නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේcolombotoday22 October 2015 by colombotoday22 October 20150 හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා උපුලි රංගායතනයේ හිමිකරුවන් වන ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන හා උපුලි Read more
රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.colombotoday22 October 2015 by colombotoday22 October 20150 වාහන මිලදී ගැනීමේ දී අදාල වාහනයේ වටිනාකමින් 70%ක් පමණක් ලීසිං ක්‍රමයට ලබා දීමට හා වාහන කාර්මික පරීක්ෂණයකට ලක් කල යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව Read more
“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.colombotoday22 October 2015 by colombotoday22 October 20150 දෙන දෙවියෝ ගෙට ගෙන විත් දෙයිදෝ යන කියමනක් අප රටේ ජනයා අතර පවතී. මෙම කියමන සනාථ කරමින් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ Read more
පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?colombotoday22 October 2015 by colombotoday22 October 20150 ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කර තිබියදී එහි අනුදැනුමක් නොමැතිව පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පරීක්ෂඛ ශ්‍රේණියේ නිලධාරීන් 19 දෙනකුට ස්ථාන මරු ලබාදී දී ඇත. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් Read more
මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?colombotoday22 October 2015 by colombotoday22 October 20150 ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩ වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව Read more
ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න නීතිපතිට බලපෑම් කළේ නෑ – ඇගමැති රනිල්colombotoday22 October 2015 by colombotoday22 October 20150 ඇවන්ගාර්ඩ්’ සිද්ධියට අදාළ පරීක්ෂණ නතර කිරීම සඳහා රජය නීතිපතිවරයාට කිසිදු බලපෑමක් කර නැති අතර එම පරීක්ෂණ දිගටම සිදුකරන මෙන් නීතිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ඇති බවත්, Read more