කටුනායකට ආ ගුවන් යානයක් මත්තල වී ගබඩාවට හරවා යවයි.colombotoday2 November 2015 by colombotoday2 November 20150 කුවේටයේ සිට කටුනායක ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද පෙ.ව. 7.00 ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළලට ගොඩ බස්සවා තිබේ. Read more
අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.colombotoday2 November 2015 by colombotoday2 November 20150 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා.ඊයේ (01දා) රාත්‍රියේදී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට Read more
කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්colombotoday2 November 2015 by colombotoday2 November 20150 රාජපක්‍ෂ ආණ්ඩුවට ලෙන්ගතුකම් පාමින් සිට එකල විපක්ෂයේ චෝදනාවට පවා ලක්වුණු ලංකාවේ විශාලතම කැසිනෝ ව්‍යාපාරය හිමි පුද්ගලයා විසින් ලංකාවේ දේශපාලන බලය හිමි ප්‍රධානතම දේශපාලන පක්ෂයක නායකයා වෙත Read more
කාපු ගුණයවත් නෑ, මහින්දගෙන් කාලා මෛත්‍රීගෙ ගුණ වයනවා – මුස්ලිම් සමුළුවේදී ෆවුසිට කොක්කක්colombotoday2 November 2015 by colombotoday2 November 20150 පෙරේදා 31 කොළඹදී පැවති ශ්‍රීලනිප මුස්ලිම් සම්මේලනයේ දී ෆයිසර් මුස්තාපා සහ ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් කළ කතාවක් හේතුවෙන් ඊට Read more
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්colombotoday2 November 2015 by colombotoday2 November 20150 කොදෙවුවන් සමග පැවැත්වුන පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. වර්ෂාවෙන් සිදුවුණා බදාවන් හේතුවෙන් තරගය ඕවර 26කට සීමාවුණු අතර පළමුව පන්දුවට Read more
ජනපතිගේ රහස් හොයන්න එජාපයෙන් චර පුරුෂ මාධ්‍ය කණ්ඩායමක්!colombotoday2 November 2015 by colombotoday2 November 20150 දිනෙන් දින ගොඩ නැගෙමින් පවතින ජනපතිවරයා සහ එජාපය අතර අනවබෝධය හේතුවෙන් සිරිසේන ජනපතිවරයා කොයි මොහොතක හෝ තමන්ට පිටු පාමින් තනි ගමනක් යනු ඇතැයි නිරන්තර සැකයෙන් Read more
අවසන් ගමන් යාමට මොහොතකට පෙරcolombotoday2 November 2015 by colombotoday2 November 20150 ලොවක් හැඩවූ රුසියානු ගුවන් අනතුරේ සංකේතාත්මක ජයාරුපය බවට ගුවන් ගතවීමට සුළු මොහොතකට පෙර ලබාගත් මාස 10ක් පමණ වයසැති සිගිත්තියකගේ ජායාරුපයක් පත්ව තිබෙනවා. රුසියාවේ දහසක් දෙනා Read more
සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !colombotoday1 November 2015 by colombotoday1 November 20151 කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන SF ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරෝන් රණසිංහ හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read more
තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!colombotoday1 November 2015 by colombotoday1 November 20150 නිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වනවා. නොවැම්බර් මස තුන් වනදා එම අරගලය ආරම්භ Read more
මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙcolombotoday1 November 2015 by colombotoday1 November 20150 ප්‍රජාතාන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශය හකුලමින් ආණ්ඩුව ගෙනයාමට ආණ්ඩුව ගන්නා උත්සාහය නවතා දැමීම සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක Read more