රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…colombotoday19 May 2018 by colombotoday19 May 20180 උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව Read more
ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…colombotoday19 May 2018 by colombotoday19 May 20180 කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ හවානා නුවර Read more
මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….colombotoday19 May 2018 by colombotoday19 May 20180 යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට සදහා මුලතිව් මුල්ලිවයික්කාල් හී පැවැත්වූ සැමරුමට ගමන් කළ ජනතාව වෙනුවෙන් සිසිල් බීම සංග්‍රහයක් ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු යුධ හමුදා නිළධාරීන් Read more
ආණ්ඩුවෙන් ඉවත්වීමට දින නියමකරගන්නැයි ඉතිරි ශ්‍රීලනිප ඇමතිලාටත් ජනපති දන්වයි…colombotoday18 May 2018 by colombotoday18 May 20180 වර්තමාන ආණ්ඩුවේ සිටින අමැතිවරු 23 දෙනා හට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දිනයක් නියම කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව Read more
‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්colombotoday18 May 2018 by colombotoday18 May 20180 කැබිනටි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගියදා ත්‍රිවිධ හමුදා යුධ අපරාධ කල බවට පැවසු ප්‍රකාශය පිලිකුලෙන් යුතුව හෙලා දකින බව අගරදගුරු මැල්කමි රංජිත් කාදිනල්තුමන් Read more
“ප්‍රභාකරන් වල් පරයා අපටනම් මහත්තයෙක් නෙවෙයි” උදය ශ්‍රී ෆේස්බුක් දාපු සටහන මෙන්නcolombotoday18 May 2018 by colombotoday18 May 20180 විසි හයදහසකට අධික රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරමින්, තවත් එවැනිම පිරිසක් ආබාධිත ත්ත්තවයට පත්වෙමින් ත්‍රස්තවාදය පරදා 30 වසරක කුරිරු යුද්ධය නිමා කර අද වන විට වසර Read more
පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)colombotoday18 May 2018 by colombotoday18 May 20180 යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා උතුරේ ස්ථාන කිහිපයක අද විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇත. ප්‍රධාන සැමරුම උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් Read more
ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…colombotoday18 May 2018 by colombotoday18 May 20180 දූපත් රාජ්‍යයක් ලෙස නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත් ර එම ජාවාරම් මැඩලීම සඳහා ඉන්දීය හමුදාවේ සහාය අපේක්ෂා Read more
“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයිcolombotoday18 May 2018 by colombotoday18 May 20180 කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ වැඩ පිළිවෙළ නැවත පටන් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. භික්ෂු Read more
ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…colombotoday18 May 2018 by colombotoday18 May 20180 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ඊයේ පළමු වරට සමලිංගික කොඩිය ඔසවනු ලැබීය. මෙම කොඩිය ඔසවා ඇත්තේ සමලිංගික දිනය සැමරීම සදහාය. පසුගිය වසරේදී රජයේ ප්‍රධානියෙකුගේද සහය Read more