Home Page 1233

ආසාධ්‍ය කෝවිඩ් රෝගීන් දැක බිය වී දැඩි සත්කාරෙන් පැන දිවූ තරුණයෙකු මිය යයි

colombotoday
අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ කලබලයක් ඇතිකර ඉන් පලා යමින් සිටි කොවිඩ් ආසාදිත තරුණයකු ඊයේ (11)දින අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday
යාපනය, කල්උන්නාඩි ප්‍රදේශයේ ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, රියැදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට

ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවයි.

colombotoday
ජනපති තීරණාත්මක තීන්දුවක් ගන්න යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයා සමඟ

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටෙයි – රථ වාහන ගමනාගමනය ඇනහිටී

colombotoday
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහළින් වු පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති බව වාර්තාවේ. ඒ හේතුවෙන් හැටන්-මහනුවර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday
නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරුන් තිදෙනෙකු

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. කෙසේවෙතත් ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday
පොලීසිය සඳහන් කළේ, නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව සිටි එම පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පයාගල, දළුවත්ත

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday
ඉන්දියාවේ සිට පැමිණෙන, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමට හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) පවසයි.

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday
ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ. ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක්