එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයිcolombotoday1 January 2022 by colombotoday1 January 20220 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. අද (01) දිනයේ සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක Read more
ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය දෙනු එපා – නීතිඥ සංගමයෙන් විදේශ ඇමැතිට ලිපියක්colombotoday1 January 2022 by colombotoday1 January 20220 ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ නැති අය අත්අඩංගුවට ගැනීම සඳහා විධායකයට බලය ලැබෙන ත‍්‍රස්ත මර්දන පනතේ වගන්ති සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීමට කටයුතු කළ යුතු යැයි ශ‍්‍රී Read more
ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන් ගැන ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි රජයට අනතුරු ඇඟවීමක්colombotoday1 January 2022 by colombotoday1 January 20220 ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (යූ.එස්.ඒඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අධීක්ෂණය කරන්නට ගියහොත් මින් ඉදිරියට මෙරටට ලබාදෙන ආධාර Read more
අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයිcolombotoday1 January 2022 by colombotoday1 January 20220 අමෙරිකාවට ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ. අද (01) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් Read more
2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවටcolombotoday1 January 2022 by colombotoday1 January 20220 පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් බිලියන15 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. ඒ අනුව මෙරට සාගර කලාපය තුළ මෙන්ම Read more
අද සිට සිමෙන්ති මිල ඉහළටcolombotoday1 January 2022 by colombotoday1 January 20220 අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව එම Read more
නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..colombotoday1 January 2022 by colombotoday1 January 20220 දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් Read more
ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ටcolombotoday31 December 2021 by colombotoday31 December 20210 අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වාර්ෂිකව නම් කරන ලෝක ටෙස්ට් කණ්ඩායමේ මෙම වසරේ (2021) නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න නම් Read more
අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදීcolombotoday31 December 2021 by colombotoday31 December 20210 අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවමින් පාරිභෝගිකයින් අපහසුතාවට පත්කරන වෙළෙදුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරීභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ගොඩගම මහතා Read more
ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයිcolombotoday31 December 2021 by colombotoday31 December 20210 වත්තල, හුණුපිටියේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන්, ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගින්න මැඩපැවැත්වීම සඳහා Read more