මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේcolombotoday6 January 2022 by colombotoday6 January 20220 රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු Read more
වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ. එම තීන්දුව අද Read more
කොළඹට පැය 16ක ජල කප්පාදුවක්colombotoday6 January 2022 by colombotoday6 January 20220 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) උදෑසන 8සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, Read more
විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි. විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම Read more
ගජමුතු හතරක් සමග දෙදෙනකු අල්ලයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් බුද්ධංගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගජමුතු හතරක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන Read more
කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?colombotoday6 January 2022 by colombotoday6 January 20220 ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය ධූර කීපයක් ද වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍ය Read more
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේcolombotoday6 January 2022 by colombotoday6 January 20220 රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ගුරු – Read more
යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 ඉන්ධන අර්බුදය හේතුවෙන් යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසති. ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් Read more
IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්colombotoday6 January 2022 by colombotoday6 January 20220 ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් Read more
වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?colombotoday5 January 2022 by colombotoday5 January 20220 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරන්නේ ආණ්ඩුවට හරි වැරැද්ද පෙන්වීම බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි Read more