ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළටcolombotoday8 January 2022 by colombotoday8 January 20220 ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්‍රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි. ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව Read more
අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථානcolombotoday8 January 2022 by colombotoday8 January 20220 කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය Read more
චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනටcolombotoday8 January 2022 by colombotoday8 January 20220 චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08)දින මෙරටට පැමිණිමට නියමිතය. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට (09)දින මෙරට Read more
තවත් කොවිඩ් මරණ 16ක්colombotoday7 January 2022 by colombotoday7 January 20220 තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06)දින තහවුරු කර ඇති බවය. ඒ Read more
මියන්මාරයෙන් හාල් ගෙන්නන්න අවබෝධතා ගිවිසුමකට එළඹෙයිcolombotoday7 January 2022 by colombotoday7 January 20220 සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය මියන්මාරය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. ආරක්ෂිත තොගයක් ලෙස මෙම සහල් ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. Read more
එල්ලුන් ගහට නියම වූ දෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකු ට එරෙහිව අධිචෝදනා භාරදෙයිcolombotoday7 January 2022 by colombotoday7 January 20220 2014 වසරේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු වන “දෙමටගොඩ චමින්ද” ඇතුළු විත්තිකරුවන් හතර Read more
සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්colombotoday7 January 2022 by colombotoday7 January 20220 මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඇති වූ ගින්නකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති Read more
රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේcolombotoday7 January 2022 by colombotoday7 January 20220 ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන Read more
ධනුෂ්ක,කුසල්,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකටcolombotoday7 January 2022 by colombotoday7 January 20220 එංගලන්තයේදී විනය විරෝධීව හැසිරීමට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා Read more
හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයිcolombotoday7 January 2022 by colombotoday7 January 20220 තමන් පළමු විත්තිකරු ලෙස නම් කරමින්, පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා අගතියට පත් පවුල් පැවරූ නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන Read more