Colombo Today Local NewsHot NewsTop Stories

උතුරු පළාත් සභාව සංහිදියා සළුපිලි උනා දමයි.. උතුරේ සිංහලයන්ට තවත් අංචියක් අදී !

වැලිඔය උතුරේ ද්‍රවිඩ ජනතාවට අයිති බව දන්වමින් උතුරු පළාත් සභාව මුලතිව් දිසා ලේකම්වරයා වෙත සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත.

එසේම දකුණේ සිට මුලතිව්හි කෝකිලායි මුහුදු ප්‍රදේශය වෙත පැමිණෙන සිංහල ධීවරයන් නීති විරෝධීව මසුන් අල්ලන බවට පැමිණිල්ලක්‌ද දිසා ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මේ හැර නෙලුම්වැව ගම්මානය මුන්තිරන්කුලම් ලෙස නම් කරන ලෙසද ඔවුන් පවසා ඇත.

-දිවයින

Related posts

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට අරන් !

colombotoday

දිලීත්ගේ අරක්කුවලට සීල් තියයි

Admin

රාජිත-චතුර CCDයට

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin