Colombo Today Local News

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මංත්‍රී දිළුම් අමුණුගම මහතා ඊයේ පැය 12ක කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකය තුල තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ගැටුම් පිලිබදව කෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රශ්ණ කිරීමට ලක්විය.

ඔහු පැමිණෙන තුරු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සහ හිතවතුන් ත්‍රස්ත විමර්ශන ඒකකය අසල මාර්ගයේ රැඳී සිටියේය. ඒ අතර තුර හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ යතුරුපැදියක් මත නිදාගෙන සිටින චායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත.

Related posts

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟයි.. ඒකාබද්ධයට දුන් පොරොන්දුව මෙන්න

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

colombotoday