World

හමුදාව බලය ඇල්ලු මියන්මාරයේ උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කරයි.

මියන්මාර් හමුදාව රටේ පාලනය සියතට ගත් බව මියන්මාර් හමුදා රූපවාහිනිය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

හිටපු හමුදා ජෙනරාල්වරයකු වන උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කර ඇති අතර ඔහු හමුදා ප්‍රධානියාට බලය ලබා දී ඇත. මෙය වසරක කාලයක් සඳහායි.

හමුදාව පවසන්නේ නොවැම්බර් මැතිවරණයේදී මැතිවරණ වංචා හේතුවෙන් අවුන් සාන් සූ කී සහ අනෙකුත් එන්එල්ඩී නායකයින් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

colombotoday

රාජකාරියේදී සේවායෝජකයාට හිජාබ් තහනම් කළ හැකියි. | යුරෝපා සංගම් අධිකරණය නියෝග කරයි

colombotoday