Colombo Today Local News

පොහොට්ටු අපේක්ෂක අලි සබ්‍රිට අපහාස සිදුවන ක්‍රියාවන් කිරීම මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට තහනම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි මහතාට අපහාසයක් සිදුවන මොනයම් හෝ ක්‍රියාව සිදු කිරීම වළක්වාලමින් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට එරෙහිව තහනම් නියෝගයක් අලි සබ්‍රි මහතාගේ නීතිඥවරු විසින් කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (28) ලබාගෙන තිබෙනවා.

මේ අතර මොහොමඩ් අලි සබ්‍රි විසින් සිංහලේ සංවිධානයේ සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් රුපියල් බිලියන එක හමාරක වන්දියක් ඉල්ලා ලිපියක් ද ඊයේ (28) දින යොමු කර තිබෙනවා.

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි.

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ට එරෙහිව ගෙන ඇති වාරණ නියෝගය.

Related posts

භූමදානයම කලයුතුයි කියා කුරානයේ කොහේවත් නෑ

colombotoday

යුවලක් මහවැලියට පනී.. 19 හැවිරිදි තරුණිය අතුරුදන් පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට ඇවිත්

colombotoday

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

අගමැතිට 68යි.. උපන්දිනය අද

colombotoday