Colombo Today Local News

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්  ඒ සඳහා ඉන්දීය රජයේ නියෝජිතයින් සමඟ විහේෂ සාකච්ඡාවක් ඊයේ (04) දිනයේ පැවැත්වූ බවයි.

එහිදී ඉන්දීය රජයට සියයට 70ක කොටස් සහ  ශ්‍රී ලංකා රජයට සියයට 30ක කොටස් ලැබෙන පරිදි ගිවිසුම සකස් කිරීමට එකගතාතාව පළ වූ බව අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

අපටත් ඕනෑ අයිතීන් – සංක්‍රාන්තික ලිංගිකයෝත් සටනට

colombotoday

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday

ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Admin

රුපියල් මිලියන 75 ක් ලැබුන විදිහ දන්නේ නැ – හිටපු ඇමැති විමල්ට අධි චෝදනා

colombotoday