Colombo Today Local News

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය අදින් (22) නිමාවට පත්වීමට නියමිත වුවද සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (21) ඔහුගේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න වැඩ බාරගනු ලැබුවේ 2015 ජූලි 11 වැනිදාය.

කෙසේවුවද, පසුගියදා හම්බන්තොට වරායේ සිදුවූ ගැටුමකදී මාධ්‍යවේදියකුට පහරදීම හේතුවෙන් නාවික හමුදාපතිවරයා විවේචනයට ලක්විය.

Related posts

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

colombotoday

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

Admin

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday