Colombo Today Local News

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඔවුන් බල කර සිටින්නේ, ජූලි 13 වන දා නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ය.

එමෙන් ම, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවේ නිවෙස් මිල දී ගැනීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එහි සිටින ශ්‍රී ලාංකිකයින් ලෙස එම මුදල් යළි ත් මෙරටට එවීමට කටයුතු කරන බව ත් ඔවුහු පැවසූහ.

Related posts

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

colombotoday

HIV පැතිරීමේ බරපතළ අවදානමක්

colombotoday

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday