කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ මහතාට ඊයේ (03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත.
ඒ මහතාගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය.