Colombo Today Local News

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ඊයේ පළමු වරට සමලිංගික කොඩිය ඔසවනු ලැබීය.

මෙම කොඩිය ඔසවා ඇත්තේ සමලිංගික දිනය සැමරීම සදහාය.

පසුගිය වසරේදී රජයේ ප්‍රධානියෙකුගේද සහය ඇතිව කොළඹදී සංවිධානය කර තිබුණු ‘සමලිංගික‘ සැණකෙළියේදී මෙම කොඩි ප්‍රදර්ශනය කළද නිළ වශයෙන් පිළිගත් ස්ථානයක මෙම කොඩිය එසවූයේ මුල්වරටය.

Related posts

නීතිවිරෝධී ඖෂධ සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

ශානි අබේසේකර අත්අඩංගුවට

colombotoday

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin