Colombo Today Local News

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රි ලාංකිය සිනමාව බිහිකළ විශ්ෂ්ඨතම සිනමාවේදියා ලෙස සැළකෙන ආචාර්ය ලෙස්ටර් මිය යන විට ඔහු 99 වැනි වියෙහි පසුවූයේය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

අයවැයෙන් ආදිවාසීන් ගැන සිතා නැහැ – වන්නිලැත්තෝ කියයි

Admin

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin