Colombo Today Local News

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නීතිපතිවරයාට යැවීමෙන් පසුව එය සිදු වන බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එමෙන්ම  ජනාධිපතිවරයාගේ අත්සනක් නොමැතිව පාර්ලිමේන්තුවේ සැසි වාරයන් කල් දැමීමට අදාළ කිසිවක් කළ නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

මහ බැංකු කෝප් වාර්තාව පිළිබඳව ස්ථාවර වාර්තාවක් ඉදිරිපත් කර ඇති මොහොතක සාධාරණය ඉෂ්ඨ කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙම මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප දැඩි කළකිරීමකින් පසුවන බවත්, එය අසූචි වළක් වැනි සිදුවීමක් බවත් , මෙම සිද්ධිය වැසීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් එය අසූචි ගා ගැනීමක් වැනි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.

Related posts

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

කොළඹදී ගහනවා නම් ගම්වලදී කරන්න අරගලයට දේශපාලකයන් බයයි – සරත් ෆොන්සේකා

Admin

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

colombotoday

කතානායක අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday