Colombo Today Local News

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

පාතාල නායක කුඩු සලිඳු හෙවත් සලිඳු මල්ෂිකගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

පියුම් හස්තික නමැති සැකකරු අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බව වාර්තා වේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසිනි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව වාර්තා කරයි.

Related posts

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin