Colombo Today Local News

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

මේ අතර පසුගිය ජූනි 13 වනදායින් පසුව ඩොලරයක නිරූපිත අනුපාතය රු 300ක් ලෙස අද දින වාර්තා වී තිබේ.

එසේම ඩොලරයක ගැණුම් මිල රු 295.57ක් ලෙසත් විකුණුම් මිල රු 305.10ක් ලෙස සඳහන් වේ.

Related posts

පියාගේ පොලු පහරින් පුතු මරු දකී

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin