Colombo Today Local News

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

මේ අතර පසුගිය ජූනි 13 වනදායින් පසුව ඩොලරයක නිරූපිත අනුපාතය රු 300ක් ලෙස අද දින වාර්තා වී තිබේ.

එසේම ඩොලරයක ගැණුම් මිල රු 295.57ක් ලෙසත් විකුණුම් මිල රු 305.10ක් ලෙස සඳහන් වේ.

Related posts

ප්‍රභාකරන්ගේ අපේක්ෂාව දෙමළ ජාතික සන්ධානය සුන් කලා – විග්නේශ්වරන් පවසයි

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin