Colombo Today Local News

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාන්තුව ජීසීඑල් (M/S CONSORTIUM OF GCL, WINDFORCE AND RENEWGEN) සමාගම හෙවත් චීන සමාගමට පිරිනැමිය යුතු බව මුදල් අමාත්‍යාංශයේ අදහස වන බව කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිර්දේශ ඉදිරිපත්කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන්කර තිබේ.

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීමේදී “ලක්දනවි“ දේශීය සමාගම ඉතා අඩු ලංසුවක් ඉදිරිපත් ක තිබියදී, ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගමට එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා දීම පිටුපස අති විශාල දූෂිත ගනුදෙණුවක් සිදු වෙමින් පවතින බවට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වෙමින් පවතී.

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

Related posts

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

Admin