Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

අඩු මිලගණන් ඉදිරිපත් කල දේශීය සමාගම ඉවතට කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා අඩු මිලගණන් ඉදිරිපත් කල දේශීය සමාගමට ලබා නොදී වැඩි මිල ගණන් ඉදිරිපත් කල චීන සමාගමකට ලබා දීමට විදුලි බල ඇමති ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාවට විරුද්ධව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඊයේ (3) අදහස් ප්‍රකාශ … Continue reading Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව