Uncategorized

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

ජයවර්ධනපුර රෝහලේ කොවිඩ් පොකුරක් ඇතිවිය හැකි බවට වෙබ් අඩවි කිහිපයක් පළකර තිබූ පුවතේ සත්‍යතාවයක් නොමැති බව වාර්තා වෙනවා.

රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙන බවට අපවෙත තොරතුරු අනාවරණය වන අතර වෙබ් අඩවි වාර්තා කර ඇති ආකාරයේ අවධානමක් රෝහල තුල ඇති බවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිවේදනය කර නොමැත.

පුද්ගලික රෝහල් සඳහා දැඩි තරඟකාරීත්වයක් ජයවර්ධනපුර රෝහල ලබා දීම හේතුවෙන් රෝහල් කටයුතු අකර්මන්‍ය කිරීමේ අරමුණෙන් මෙවැනි ක්‍රියා සිදුකරන බවයි අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වන්නේ.

Related posts

මාතලේ විශාල පිපුරුම් හඩක් : රිලව් එලවීමට රතිඤ්ඤා දැමූ බව සැකකරු කියයි…

colombotoday

පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!

colombotoday

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල වෙනසක්…

colombotoday

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday