Colombo Today Local News

විපක්ෂයට යන්න ලෑස්ති වෙලා තමයි පක්ෂව අත ඉස්සුවේ.. මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා – ඇමති චන්දිම

ඇමතිධුරයෙන් ඉවත් වි විපක්ශයට යෑමෙ සුදානමින් තමන් විශ්වාසබංගයට පක්ශ වු බව අමාතය චන්දිම වීරක්කොඩි පවසයි.කෙසේ උවත් ජනාධිපතිවරයා තමා ඇතුලු කන්ඩායමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව රැස්වන තෙක් ඇමතිධුර වලින් ඉවත් නොවන ලෙස දැන්වු බව ඇමතිවරයා සදහන් කරයි.

 

Related posts

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday

ගෝටාගේ පාස්පෝට් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

colombotoday

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

colombotoday