Colombo Today Local News

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂයේ ජෙෂ්ඨ නායක විශේෂ හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් වූ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

නාකත්වය සංශෝධනය කිරීම පිළිබද අවසාන තීරණයට පෙර මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වෙන බවද සිරිකොත ආරංචි මාර්ග පවසයි.

 

 

Related posts

පුංචි ඡන්දයෙන් පසු නව ව්‍යවස්ථාවේ වැඩ ඉක්මන් කරනවා – සම්බන්ධන්

colombotoday

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin

වැඩි සීනි කන අයට බදු !

colombotoday

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

වගාකරුවන් කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලීමෙන් ‘බීජ කහ අල’ හිඟයක්

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday