Colombo Today Local News

ETF කාර්යාලයත් වසා දමයි

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සම්බන්ධතාවයන් අද (17) දින සිට නැවත දැනුම්දෙනතුරු එලෙස නවතා දමා ඇත.

ඒ් අනුව සාමාජික ප්‍රතිලාභ අයදුම් පත්‍ර ආරක්ෂක අංශය අසල රඳවා ඇති ආරක්ෂිත පෙට්ටියට දැමීම හෝ තැපැල් මඟින් යොමු කිරීමට කටයුතු කරන ලෙස එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.ජී.ජී ප්‍රනාන්දු මහතා දැනුම්දෙයි.

Related posts

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

colombotoday

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin