World

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

qzlehkxpඅයි එස් ත්‍රස්තවාදීන් සිරියාවෙන් අතු ගා දැමීම සදහා 150,000 හමුදා බළඇණියක් ඉදිරි සතිය තුළදී සිරියාවට යැවීමට රුසියාව සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. ක්‍රෙම්ලීන් වාර්ථා උපුටා දක්වමින් විදේස් මාධ්‍ය තව දුරටත් අනාවරණය කරන්නේ අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුව වන රක්ඛා නගරය ඉලක්ක කරමින් මෙම දැවැන්ත මිලිටරි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

පන්දහසකට අධික ජිහාඩි සාමාජිකයන් විසින් රැකවල්ලා ඇති රක්ඛා නගරය මුදා ගැනීමෙන් අයි.එස් සංග්‍රාමික බලය මුළුමනින්ම අඩපණ කරහැකිවන අතර පැල්මයිරා ප්‍රෙද්ශය අවට ඇති ගැස් හා තෙල් නිධිවල බලය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සදහන් කරේ පසුගිය පැය විසි හතර ඇතුළතද රක්ඛා ප්‍රෙද්යේ අයි එස් මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 9ක් එල්ල කර ඇති බවයි.

Related posts

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday

මානව හිමිකම් අදාල නෑ, සියලුම මත් ජාවාරම්කරුවන් මරා දමන්න – පිලිපීන ජනපතිගෙන් එරට පොලිස්පතිට නියෝග

colombotoday

ඊශ්‍රායලය හමාස් හමුදා නායකයා ගුවන් ප්‍රහාරයකින් බිල්ලට ගනී

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

colombotoday

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday