World

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල අසල පිහිටි සුපිරි හෝටලයක දරුණු ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න හට ගැනුනේ ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදීයි. ගින්න හටගත් හෝටලය මහල් 63කින් යුක්තයි. ගින්න හටගෙන ඇත්තේ හෝටලයේ විසිවැනි මහලේ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

ඒ වන විට නව වසරේ උදාව සැමරීම සඳහා අතිවිශාල පිරිසක් ඩුබායි නුවරට රැස්ව සිටියා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. නවතම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න පාලනය කර ඇති බවයි.

Related posts

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday