Colombo Today Local NewsWorld

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ මේ බිරිඳට එරට අධිකරණයෙන් නැවතත් වසර 14ක සිර දඬුවම් යළි නියම කර ඇත.

මෙලෙස වසර දාහතරක සිර දඬුවම් යලි නියම කර ඇත්තේ අග්‍රාමාත්‍යදවරයාව සිටි කාලය තුළදී ම රජයට ලැබුණු ත්‍යාග අලෙවි කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේය.

ඊයේ දිනයේ (30) දී වසර දහයක කාලයක් සඳහා සිර දඬුවම් නියම කළේ රජයේ රහසිගත තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාව යටතේය.

Related posts

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම්

Admin

“විග්නේෂ්වරන් ජාතිවාදී සුනඛයෙක්… වහාම බැද දමනු“ – දයාසිරි ජයසේකර

colombotoday

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

colombotoday