Covid 19

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව හඳුනාගෙන තිබේ.

කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇති බව වාර්තා විය.

ඒ අනුව ඔහු මේ වනවිට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Related posts

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

Admin

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday