World

තායිවානයේ භූ කම්පන වැලක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම භූ කම්පනයත් සමඟ තවත් භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය සඳහන් කර සිටිනවා.

එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව අති අතර පසුගිය අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගොස් තිබුණා.

එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී තිබෙනවා.

Related posts

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

colombotoday

පැරිස් නුවර සිට පැමිණි ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday