Colombo Today Local News

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂා කරයි.

ඒ අනුව, සතිමත්භාවය වර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ විය.

Related posts

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

අද පත් වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්

colombotoday

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

colombotoday

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday