මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ එන්ජින් ධාරිතාව 450 ඉක්ම වූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙන අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා පත්‍රිකා සකස් කරමින් ඇති බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යතුරුපැදි ලියාපංදියට අදාළ කටයුතු කඩිනමින් සිදුකිරිමට අපේක්ෂා කරන බවය.
ලියාපදිංචි නොවී ඇති වාහන විවිධ අපරාධ සඳහා යොදා ගැනීමෙන්, විමර්ශනවලදී මතුවන බාධා අවම කරගැනීම ඇතුළු කරුණු සලකා මෙම තීරණය ගෙන තිබේන බවයි වාර්ථා වන්නේ.