Colombo Today Local News

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ එන්ජින් ධාරිතාව 450 ඉක්ම වූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙන අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා පත්‍රිකා සකස් කරමින් ඇති බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යතුරුපැදි ලියාපංදියට අදාළ කටයුතු කඩිනමින් සිදුකිරිමට අපේක්ෂා කරන බවය.

ලියාපදිංචි නොවී ඇති වාහන විවිධ අපරාධ සඳහා යොදා ගැනීමෙන්, විමර්ශනවලදී මතුවන බාධා අවම කරගැනීම ඇතුළු කරුණු සලකා මෙම තීරණය ගෙන තිබේන බවයි වාර්ථා වන්නේ.

Related posts

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාවට බලය දෙයි

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin