Colombo Today Local Newsfeatured

සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය තවත් දින 14ක කාලයකට දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය කටයුතු කර තිබෙනවා.

මීට සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ කෙටි කාලීන සංචාර අවසර පත්‍රය දීර්ඝ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට අගෝස්තු 11 දින දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට දැන් හැකියාව තිබේ.

Related posts

ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ සමාජ ශාලා ගැටුමේ සත්‍ය එලියට

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

Admin

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

බිත්තරයක් 1000ට යනවා

Admin