Colombo Today Local News

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

ඌව පළාත තුල කිසියම් අයෙක් බුර්කාවක් දාගෙන යනවනම් අත්අඩංගුවට ගෙන විමර්ශනයක් කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දුන් බව ඌව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා.

ඌව ගුවන් විදුලියේ වැඩසටහනකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ ආගමක් වෙනුවෙන් රටේ ආරක්ෂාව පරදුවට තැබිය නොහැකි බව පැවසීය. කිසිවෙක් ඌව පළාතේ දගලන්න එන්න එපා යැයි පැවසු ඔහු අන්තවාදීන් ලෙස වැඩ කරන්න යනවනම් එයට ඉඩ නොතබන බව පැවසීය.

Related posts

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

colombotoday

මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්

colombotoday

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday