Colombo Today Local Newsfeatured

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අලුත්කඩේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් ලබා දීම පිළිබඳව අද (1) දින පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය.

එහිදී, සිදුහත් බෝසත් චරිතයට අපහාස සිදුකිරීම පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසුරිය නැමැත්තිය ඇප ලබාදීමේදී,

සඳහන් කර ඇප ලබා දීමත් දණ්ඩනීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක් ලබා දීමත් පිළිබඳව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන ලදි.

අදාල ප්‍රකාශය

Related posts

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

විජයග්‍රහණයේ සැමරුම වෙනුවට ‘සංහිඳියා සංග්‍රාම ශක්ති’ අද රෑ වේදිකාගතවෙයි !

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ධූරයේ වැඩ භාර ගනියි

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරා ගැනීම සම්බන්ධයෙන් සුපර් ස්ටාර් තරුවක් අත්අඩංගුවට

Admin