Colombo Today Local News

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව යි.

ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

Related posts

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරා දාලා

Admin

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

යුරෝපා ත්‍රස්ත ලයිස්තුවෙන් LTTE ය ඉවතට.. අරමුදල් රැස්කිරීමට, ප්‍රචාරයට අවසර !

colombotoday