තමන් බලශක්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කර සිටිනවා.
එමෙන්ම, විදුලිබල අමාත්‍ය ධූරයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දුන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.