Colombo Today Local News

ගාමිණි ලොකුගේ බලශක්ති අමාත්‍ය ලෙස සහ විදුලිබල අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දෙයි.

තමන් බලශක්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කර සිටිනවා.

එමෙන්ම, විදුලිබල අමාත්‍ය ධූරයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දුන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

ඡන්ද 2000 ට හිස්බුල්ලා සහරාන්ගේ සමග ගිවිසුමක් ගිවිසිමුක් ගහලා – හිස්බුල්ලා පිළිගනියි

colombotoday

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ… දෙමළ ජනතාව කැමැත්තක් කරගනී !

colombotoday

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

colombotoday

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday