Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරුවරයෙක් වන විජිත හේරත් මහතා පත්කර තිබේ.

විජිත හේරත් මහතා මේ වන විට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ සභපාතිවරයා ද වේ.

Related posts

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

colombotoday

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

colombotoday

ඉන්දියාව – ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

colombotoday

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

colombotoday