Covid 19

ගාල්ලේ වෙළඳසැල් දින 14 ක් වසා දමයි.

කොරෝනා පාලනය සඳහා සහාය දිමට ලබන 11වනදින සිට දින 14ක් ගාල්ල නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳ සල් හැර අනෙකුත් සියලුම වෙළඳ සල් වසා තැබිමට තිරණය කල බව ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නිලධාරින් සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගෙන ඇත.

මෙම සාකච්ඡාවේදි ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දි ඇතතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ වර්ධනයක් ඇති බවය.

එනිසා මහජනයා නගරයට පැමිණිම සිමා කිරිමට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳසල් හැර අනෙක් වෙළඳ සල් වසා දමන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කර ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

colombotoday

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

colombotoday

දින 7ක් තුළ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 524ක්

colombotoday

ඩෙල්ටා පරදවා මාරාන්තික ලැම්ඩා රටවල් 30 ක පැතිරෙයි

colombotoday