Colombo Today Local News

විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවය.

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් ද අද පැවැත්වැත් වීමට නියමිතව තිබේ.

මේ අතර විදුලිය බිල සියයට 37කින් අඩු කිරීමේ හැකියාව පවතින බව ජතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

Related posts

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday

පුත්තලමේ ඝාතනයක්

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday