Colombo Today Local Newsfeatured

කොවිඩ් 19 මළ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් | පරිසර පනත ප්‍රකාරව විනාශ නොකලොත් නඩු | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියයි

කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇති බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යවා තිබෙනවා.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යවා ඇති එම ලිපිය මගින් පරිසර පනතේ සදහන්ව ඇති අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරයට කටයුතු නොකොට පරිසර පනත උල්ලංඝණය වන ආකරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කලහොත් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දී ඇත.

එම ලිපිය

Related posts

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

Admin

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. එය ඔහුට ලැබුණු විශාල අවමානයක්. සුමන්තිරන් කියයි

colombotoday

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday

විග්නේෂ්වරන්ගේ ‘මෝඩ චූන්’ ආණ්‌ඩුවට ‘වොයිස්‌ කට්‌’ විතරයි – රන්ජන්

colombotoday