පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)colombotoday24 May 2017 by colombotoday24 May 20170 ISIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.... Read more
බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානිcolombotoday23 May 2017 by colombotoday23 May 20170 බ්‍රිතාන්‍ය යේ මැන්චෙස්ටර් හි ‘මැන්චෙස්ටර් අරීනා‘ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව... Read more
ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේcolombotoday18 May 2017 by colombotoday18 May 20170 එලෙබෙන ඔක්තෝම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි ඉස්ලාම් ආගම අදහන කාන්තාවන් බාවිතා කරන මුහුණු වැසෙන ඇදුම් (බුර්කා) ප්‍රසිද්ධ ස්ථානවල බාවිතා කිරීම එරට රජය විසින් තහනම් කර... Read more
ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !colombotoday2 May 2017 by colombotoday2 May 20170 උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට “ගෞරවයක්” වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. “ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම... Read more
හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයිcolombotoday2 May 2017 by colombotoday2 May 20170 ගවයන් සොරාගැනීමට උත්සාහකළ බවට චෝදනා කරමින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පිරිසක් විසින් මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු මරා දමනු ලැබ තිබේ. මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු පසුපස ගම්වැසියන් හඹාගොස් පොලුවලින්... Read more
මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !colombotoday26 April 2017 by colombotoday26 April 20170 චීනයේ බහුතරයක් මුස්ලිම් වැසියන් ජීවත්වන් ෂින්ජියෑන්ග් පළාතේ අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජිහාඩ්, ඉමාම්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා,... Read more
උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවටcolombotoday25 April 2017 by colombotoday25 April 20170 ඇමරිකාව හා උතුරු කොරියාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති නිසා රුසියානු ජනපති පුටින් විසින් ඔහුගේ හමුදා සෙබළුන් 1000කට අධික සංඛ්‍යාවක් උතුරු කොරියානු දේශසීමාවන් වල... Read more
ඉස්ලාම් අන්තවාදීන් ‘නිර් ආගමික‘ මහාචාර්යවරයෙක් කපා කොටා ඝාතනය කරයිcolombotoday23 April 2017 by colombotoday23 April 20170 ඉස්ලාමීය අන්තවාදීන් විසින් බංග්ලාදේශයේ නිර් ආගමික මහාචාර්යවරයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙලෙස ඝාතනය වී ඇත්තේ රාජ් ෂා හි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි... Read more
ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !colombotoday8 April 2017 by colombotoday8 April 20170 ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර වෙළද සංකීර්ණයක් තුළට ට්‍රක් රථයක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන... Read more
ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !colombotoday4 April 2017 by colombotoday4 April 20170 ඉස්ලාම් ත්රස්තවාදයට එරෙහිව එක්ව සටන් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති විලැද්මීර් පූටීන් එකගත්වයකට පැමිණි බව ක්‍රෙම්ලීනය පවසයි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග... Read more